වැලිගෙපොල ප්‍රාදේශීය සභාව පළාත් පාලන ආයතන අතර කාර්ය සාධන තරඟයේ ලබාගන්නා ලද සම්මාන හා සහතික

ර්ෂය ලැබූ සම්මානය
2017 - 2018 රත්නපුර දිස්ත්‍රික්කයේ තුන්වන ස්ථානය
2015 - 2016 සබරගමු පළාතේ දෙවන ස්ථානය
2014 රත්නපුර දිස්ත්‍රික්කයේ දෙවන ස්ථානය
2013 සබරගමු පළාතේ තුන්වන ස්ථානය
2012 රත්නපුර දිස්ත්‍රික්කයේ දෙවන ස්ථානය

 

ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල මගින් ලබාගන්නා ලද සම්මාන

වර්ෂය ලැබූ සම්මානය
2017 සබරගමු පළාත් සංරක්ෂණ මධ්‍යස්ථානය (ප්‍රාදේශීය සභා අතරින්) ප්‍රථම ස්ථානය
2016 සබරගමු පළාත හොඳම පුස්තකාලය
2015 ජාතික කියවීම් මාසයේ හොඳම වැඩසටහන සඳහා සම්මාන සහතික
2014 ජාතික කියවීම් මාසයේ හොඳම වැඩසටහන සඳහා සම්මාන සහතික
2013 ජාතික කියවීම් මාසයේ පළාත් හොඳම සංරක්ෂණ පුස්තකාල අතරින් දෙවන ස්ථානය
2012 ජාතික කියවීම් මාසයේ හොඳම වැඩසටහන සඳහා සම්මාන සහතික
2006 ජාතික කියවීම් මාසයේ හොඳම වැඩසටහන සඳහා සම්මාන සහතික
2004 ජාතික කියවීම් මාසයේ හොඳම වැඩසටහන සඳහා සම්මාන සහතික

 

වැලිගෙපොල ප්‍රාදේශීය සභාවට 2015 වර්ෂයේ ඵලදායිතා සම්මාන හිමිවිය.