වැලිගෙපොල ප්‍රාදේශිය සභාවේ ටෙන්ඩර්/ ප්‍රසම්පාදන ප්‍රථිපල

දිනය විස්තරය ප්‍රතිඵලය
2024-11-12              පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයෙන් මුදල් ප්‍රතිපාදන වෙන් කරන ලද ව්‍යාපෘතියක් වන පුර්ව ළමාවිය සංවර්ධනය හා දිවාසුරැකුම් මධ්‍යස්ථානයක් ඉදිකිරීම SPD කන්ස්ට්‍රක්ෂන්
අංක 98 (ගිණිපෙට්ටි පාළම ආසල)
කොළඹගේ ආර
ඇඹිලිපිටිය

 

කර්මාන්තයේ නම - පූර්ව ළමාවිය සංවර්ධනය හා දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් ඉදි කිරීම - දෙවන අදියර

අනු අංකය ටෙන්ඩර් කරුගේ නම හා ලිපිනය ඉදිරිපත් කරන ලද ටෙන්ඩර් වටිනාකම රු නිවැරදි කළ පසු පිළිගත් ටෙන්ඩර් වටිනාකම රු පිළිගත් ලංසුව
01 එස්.පී.ඩී.කන්ස්ට්‍රක්ෂන්,නො.98, යාය 02, කොළඹගේආර 10,819,920.00 10,819,847.44
02 සසිරි කන්ස්ට්‍රක්ෂන් ඇන්ඩ් සප්ලයර්ස්,නො.22,කිරිදිගල,බලංගොඩ 11,140,777.00 11,143,734.50 -
03 නාලක කන්ස්ට්‍රක්ෂන්,මොරහැල, බලංගොඩ 11,209,533.00 පිළි නොගන්නා ලද ලංසුවකි.  

 

මේ අනුව ඉහත කර්මාන්තය සඳහා ඉදිරිපත් වී ඇති ලංසු අතරින් ඇගයීම් කමිටු නිර්දේශයන් සලකා බලා සාරානුකූල අවම ලංසුව ඉදිරිපත් කර ඇති එස්.පී.ඩී.කන්ස්ට්‍රක්ෂන්,නො.98, යාය 02, කොළඹගේආර යන ආයතනයට එහි පිළිගත් ලංසු වටිනාකම වන රු.10,819,847.44 කට මෙම කර්මාන්තය ප්‍රධානය කරන ලදී.