වැලිගෙපොල ප්‍රාදේශීය සභාවෙන් සේවා ලබා ගැනීමේදී ඉදිරිපත් කල යුතු අයදුම්පත්

 

ජේ.සී.බී. යන්ත්‍රය ඉල්ලා සිටීමේ අයදුම්පත්‍රය  බාගත කරන්න
අනතුරුදායක ගස් කපා ඉවත් කිරීම සඳහා අයදුම්පත්‍රය  බාගත කරන්න 
ජලය සැපයුම් ලබා ගැනීමේ අයදුම්පත්‍රය  බාගත කරන්න 
ජල බවුසර් කුලියට දීමේ අයදුම්පත  බාගත කරන්න 
තක්සේරු විරෝධතා දැක්වීම පිළිබද අයදුම්පත  බාගත කරන්න 
දැව/ කල් ගල්/ වැලි ප්‍රවාහන බලපත්‍රයක් ලබා ගැනීම සඳහා ප්‍රාදේශීය සභාවෙන් අවසර ලබා ගැනීමේ අයදුම්පත්‍රය  බාගත කරන්න 
දේපල තක්සේරු ලේඛණයේ අයිතිකරුගේ නම සංශෝධනය කිරීම සදහා වු අයදුම්පත්‍රය  බාගත කරන්න 
පාරිසරික ආරක්ෂණ බලපත්‍රය වාර්ෂික අලුත් කිරීම සඳහා වු අයදුම්පත්‍රය  බාගත කරන්න  
පරිසරික ආරක්ෂණ බලපත්‍රය සදහා වු අයදුම්පත්‍රය  බාගත කරන්න 
බිම් කට්ටි සැලසුම අනුමත කිරීම සඳහා වූ අයදුම්පත්‍රය  බාගත කරන්න 
නොපරවා ගැනීම/ වීථි රේඛා සහතිකයක් ලබාගැනීම අයදුම් පත්‍රය  බාගත කරන්න 
වෙළද බලපත්‍රයක්/ ව්‍යාපාර බද්දක් ලබා ගැනීම සඳහා අයදුම්පත  බාගත කරන්න
සේවාලාභී අයදුම්පත  බාගත කරන්න